කොස්ගොඩ තාරක සහ ඌරුජුවා ඝාතනයට ලක් කිරීම නීතීඥ සංගමය දැඩිව හෙළා දකියි.

0
297
- Advertisement -

කොස්ගොඩ තාරක සහ ඌරුජුවා ඝාතනයට ලක් කිරීම නීතීඥ සංගමය දැඩිව හෙළා දකියි.


පොලිසිය භාරයේ සිටි ය දී කොස්ගොඩ තාරක සහ ඌරුජුවා යන පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනා ඝාතනයට ලක් වීම ශී‍්‍ර ලංකා නීතීඥ සංගමය දැඩිව හෙලා දැක තිබේ.

ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කර තිබෙන විශේෂ නිවේදනය පහත දැක් වේ.