කොස්ගොඩ තාරක රාත‍්‍රියේ මරා දමන බව ඝාතනයට පැය කිහිපයකට පෙර ඊ නිවුස් වාර්තා කරයි.

0
1230
- Advertisement -

කොස්ගොඩ තාරක රාත‍්‍රියේ මරා දමන බව
ඝාතනයට පැය කිහිපයකට පෙර ඊ නිවුස් වාර්තා කරයි.


කොස්ගොඩ තාරක අද රාත‍්‍රී මරා දැමීමට නියමිත බව ලංකා නිවුස් වෙබ් අඩවිය මගින් කල්තියා වාර්තා කර තිබුණි.

ලංකා ඊ නිවුස් එම හෙළිදරව් කර තිබුණේ ඊයේ රාති‍්‍ර 7.45 ට පමණ ය.

ඉන් පැය කිහිපයකට පසුව කොස්ගොඩ තාරකා පොලිස් වෙඩි පහරින් මියගියේය.

කොස්ගොඩ තාරක මරා දමන්නේ පාතාලය සුද්ද කිරීමේ අරමුණකින් නොවන බවත් – වෙනත් පාතාල නායකයෙකුට පාතාලයේ සිහසුන ලබා දීම සදහා බවත් ලංකා ඊ නිවුස් වාර්තා කර තිබුණි.

මාකදුරේ මදුෂ් සහ කොස්ගොඩ තාරකගෙන් පසුව පාතාලයේ කිරුළ හිමිවීමට නියමිතව ඇත්තේ කොස්ගොඩ සුජී නමැත්තාට බව ලංකා ඊනිවුස් පවසයි.