කොවිඩ් 19 පසුව ඇරඹෙන ක්‍රිකට් සමය

0
415
- Advertisement -

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ බටහිර ඉන්දීය කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන් ආරම්භ වනු ඇති බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.

කොදෙව් පිළ ලබන ජුනි 8 වන දා එංගලන්තය බලා යාමට නියමිත අතර, නිරෝධායන කටයුතු සහ පුහුණු තරඟවලින් පසු පළමු ටෙස්ට් තරඟය ජුලි 8 වන දා ආරම්භ වනු ඇතැයි අපේක්ෂිතයි.

කෙසේ නමුත්, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සෞඛ්‍යාරක්ෂණ මාර්ගෝපදේශ යටතේ කොදෙව් – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය ප්‍රේක්ෂකයන්ගෙන් තොර ක්‍රීඩාංගණවල පැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − twelve =