කොල්ලෝ බල්ලෝ ගානට වැටීම

0
691
- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණ වැනි ප‍්‍රබුද්ධ වාමාංශික පක්ෂයක් අයවැය විවේචනය කිරීම විද්‍යාත්මක පසුබිමකින් සිදු නොකිරීම කණගාටුවට කරුණක් බව චමීර පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ, අය වැය යෝජනා තුළ ඇති ඇතැම් කාරණා පිළිබදව ජනතාව දැනුවත් කරනවා වෙනුවට, ප‍්‍රසන්න රණවීරගේ මට්ටමට වැටී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව නොමග යවන බවයි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × five =