කොල්ලූපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාත්
එක්වරම මිය යයි.
කොල්ලූපිටිය පොලිසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, ගාළුමුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිටින අතර තුර ඇද වැටී මියගොස් ඇති බව වාර්තා වෙයි.
මීට පෙරද, මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා විය.