කොල්ලුපිටියෙ හෙරොයින් වැටලුමට ජනපතිගෙන් ප්‍රසංශා…

0
551
- Advertisement -
මෙරට විශාලතම හෙරොයින් තොගය සොයා ගත් විශේෂ කාර්ය බලකායට හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෞරවය පිරිනමයි.
එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ එතුමාගෙ ටුවිටර් ගිණුමේ සටහනක් තබමිනි.
මෙය අනාගතය භාර ගන්නා දු දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක්
ලෙස සලකන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
මෙවැනි වැටලීම් සඳහා තමාගේ පූර්ණ සහයෝගය හැමවිටම ලබා දෙන බව ද
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ටුවිටර් පණිවිඩය මගින් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + four =