කොරෝනා වෛසරයෙන් මිය ගිය ගණන 41 ක්. සිංගප්පූරුවෙන් – ඉන්දියාවෙන් – ප‍්‍රංශයෙන් සහ ඇමරිකාවෙන් ආසාදිතයන් හමු වේ.

0
405
- Advertisement -
Share

චීනයෙන් වාර්තා වූ මාරාන්තික කොරොනා වෛරසයෙන් මිය ගිය ගණන මේ වන විට 41 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් ගණන දළ වශයෙන් 1287 කට ආසන්න බව ගණන් බලා තිබේ.

සිංගප්පූරුවෙන් රෝගීන් තිදෙනෙක්, ඕස්ටේ‍්‍රලියාවෙන් එක් අයෙක්, මැලේසියාවෙන් තිදෙනෙක්, ප‍්‍රංශයෙන් තිදෙනෙක් සහ ඇමරිකාවෙන් දෙදෙනෙක් වාර්තා වී තිබේ.

චිනයේ හුවෑන් ප‍්‍රදේශයේ ඇදන් දහසක රෝහලක් ඉදි කරමින් පවතී. රෝහල දින දහයක් තුළ ඉදි කර අවසන් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =