කොරෝනා වෛරසය; විද්‍යාගාරයක් තුළ නිර්මාණය කළ බවට කිසිදු සාක්ෂ්‍යයක් නෑ..! ලෝක සෞඛ්‍ය සංවිධානය.

0
594
- Advertisement -

කොරෝනා වෛරසය විද්‍යාගාරයක් තුළ කෘතිමව නිර්මාණය කරන ලද්දක් බවට කිසිදු සාක්ෂ්‍යයක් නැතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වෛරසය වවුලන්ගෙන් සම්භව වූ බවට පවතින මතය ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගනියි.

මේ වන විට ලොව පුරා වෛරසය ආසාදනය වූවන් ලක්ෂ 24 කට ආසන්න පිරිසක් සිටින අතර, වෛරසය ආසාදනය වීමෙන් එක්ලක්ෂ හැත්තෑ දහසක් පමණ දෙනා මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + twelve =