කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ සිදු වූ තුන්වන මරණය අද දිනයේ වාර්තා වේ.

0
506
- Advertisement -
Share

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් එක් අයෙකු මිය ගොස් තිබේ. මේ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙරට තුළ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − three =