කොරෝනා වෛරසයේ මූලාරම්භය චීනය නොවෙයි.

0
386
- Advertisement -
Share

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා චීනයෙන් වාර්තා වුවත් එම වෛරසයේ මූලාරම්භය චීනය නොවන බව චීනයේ ශ්වසන විශේෂඥයෙක් වෙන ෂොංන් නැන්ෂාන් සඳහන් කරයි.

චීනයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ඔහු සඳහන් කළේය.

කෝවිඩ් 19 වෛරසය ආසානය වූ පළමු රෝගියා චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 7 =