කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 56 ක්.

0
305
- Advertisement -
Share

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට පසන් හය දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. වෛරසය ආසාදනය වූ රෝගියෙකු කැනඩාවෙන් ද වාර්තා වී තිබේ.

ප‍්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, තායිවානය, වියට්නාමය, හොංකොං, ඕස්ටේ‍්‍රලියාව, මැලේසියව ඇතුළු රටවල් රැුසකින් මේ වන විට වෛරසය ආසාදනය වුවන් හමු ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 12 =