කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 81 ක්. ආසාධිතයන්ගෙන් 461 කගේ තත්ත්වය බරපතලයි.

0
250
- Advertisement -
Share

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 81 ක් බව වාර්තා වේ. වෛරසය ආසාදය වූවන්ගේ ගණන, 2744 ක් බව පැවසේ.

ආසාධිතයන්ගෙන් 461 ක තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා, ඇතැම් නගර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, සංචාරක තහනමක් ද පනවා තිබේ. ඊට අමතරව, අවසන් වීමට නියමිත නිවාඩු සමය, තව දුරටත් දීර්ඝ කිරීමට චීන රජය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 12 =