කොරෝනා වෛරසයට බයේ බන්ධනාගාර නිළධාරීන් සැගවේ. 215 ක් වූ නිළධාරීන්ගෙන් 150 ක් ම ලෙඩ නිවාඩු දමති.

0
546
- Advertisement -

අසර්බයිජානයේ සේවයේ නියුතුව සිට මෑතක දී මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු, රුපියල් විසිපන්දහසක දඩයක් ගෙවා ගැනීමට නොහැකිව, අනුරාධ පුර බන්ධනාගාරය තුළ රැදවියෙකු ලෙස සිටියි.

මෙම රැදවියා උණ රෝගයෙන් පෙළෙන බැවින්, ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ නිළධාරීන් 215 දෙනෙනාගෙන් 150 දෙනෙකුම ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − three =