කොරෝනා වෛරසයට එරෙහි එන්නත විද්‍යාඥවරියකට ලබා දී අත්හදා බලයි.

0
899
- Advertisement -

ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද, කොරෝනා වෛරසයට එරෙහිව කි‍්‍රයාත්මක වන එන්නත, පළමු මිනිස් අත්හදා බැලීම අද දිනයේ දී සිදු විය.

පළමු එන්නත, ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනෙකු හට ලබා දී තිබේ.

පළමු එන්නත ලබා දුන් කාන්තාව වන එලීසා ග‍්‍රැනාටෝ [Elisa Granato] විද්‍යාඥවරියකි. විද්‍යාවේ නාමයෙන් තමන් අවදානමක් ගත් බව එන්නත ලබා ගැනීමෙන් පසුව ඈ පවසා සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + three =