කොරෝනා වැළදී ලාංකිකයන් 64 ක් මැදපෙරදිග දී මිය යති.

0
284
- Advertisement -
Share
5 / 100

කොරෝනා වැළදී ලාංකිකයන් 64 ක්
මැදපෙරදිග දී මිය යති.

දැනට, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 64 දෙනෙකු, කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මියගොස් ඇති බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය මාස හය ඇතුළත, විදෙස්ගත ශ්‍රී ලාංකියන් 2,600 ක පිරිසක් වෛරසය ආසාදනය වූවන් ලෙස හදුනාගෙන තිබේ.

ජෝර්දානයේ ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන ශ්‍රී ලාංකිකයන් 350 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පසුගිය සතිය තුළ දී වාර්තා වී තිබේ.
<newswire.lk>

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 7 =