කොරෝනා වැළදී ඉන්දියාවේ වෛද්‍යවරු 382 ක් මිය යති.

0
149
- Advertisement -
Share
5 / 100

කොරෝනා වැළදී ඉන්දියාවේ වෛද්‍යවරු 382 ක් මිය යති.

කොරෝනා වෛරසය ආසාදනය විමෙන්, ඉන්දීය වෛද්‍යවරු 382 ක් මියගොස් ඇති බව වාර්තා වේ. මිය ගොස් ඇති වෛද්‍යවරුන්ගෙන් ළාබාලතම වෛද්‍යවරයාගේ වයස අවුරුදු 17 කි. වයස්ගතම වෛද්‍යවරයාගේ වයස අවුරුදු 85.

කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාවක් මියගොස් ඇති රට බවට පත්ව තිබෙන්නේ ඉන්දියාව යි.

ඉන්දීය රජය, වෛද්‍යවරු ඇතුළු සුවසේවා කාර්ය මණ්ඩලය කෙරෙහි දක්වන සැලකිල්ල අවම බවට චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 6 =