කොරෝනා වසංගතය මැද්දේ වතු හාම්පුත්තු තව තවත් වැඩියෙන් වතුකම්කරුවෝ සූරා කති..!

0
269
- Advertisement -
Share

වතු හිමියන් විසින්, වතුකම්කරුවකු දිනකට නෙළිය යුතු අවම දළු ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 16 සිට කිලෝ ග‍්‍රෑම් 18 දක්වා ඉහළ දමා ඇති බව වතු වෘත්තීය සමිති පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විටත්, වතුකම්කරුවන් අපහසුතා රැුසකට මුහුණ දී සිටිති. එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට යම්කිසි අස්වැසිල්ලක් ලබා දෙනවා වෙනුවට, ඔවුන්ගෙන් ශ‍්‍රමය තව තවත් වැඩියෙන් සූරා කෑමට වතුහිමියන් දරන උත්සාහයට එරෙහිව, මේ වනවිටත්, වතු කිහිපයකම විරෝධතා මතුවෙමින් පවතින බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × two =