කොරෝනා රෝග ලක්ෂණ තිබේ නම්, මුලින්ම කළ යුත්තේ 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමයි.

0
725
- Advertisement -

කොරෝනා රෝග ලක්ෂණ තිබේනම්, වෛද්‍යවරයෙකු හමු වීමට හෝ, රෝහලකට යෑමට පෙර, 1390 නමැති අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =