කොරෝනා මර්දනයට පිහිටුවා තිබෙන ජනාධිපති කාර්යසාධක බලකායේ ප‍්‍රධානී, බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටව යයි.

0
880
- Advertisement -

කොරෝනා මර්දනයට පිහිටුවා තිබෙන
ජනාධිපති කාර්යසාධක බලකායේ ප‍්‍රධානී,
බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටව යයි.

බැසිල් රාජපක්ෂ මහතා, අද පෙරවරු 3.15 ට පමණ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා ඇමරිකාව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා, කොරෝනා මර්දනය සදහා පිහිටුවා තිබෙන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ලෙසද කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =