කොරෝනා මර්දනයට ධම්මික පෙරේරාගෙන් ලක්ෂ 700 ක්.

0
447
- Advertisement -

ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා, ඔහුගේ පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 70 ක මුදලක්, කොරෝනා වසංගතය මර්දනය කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට පරිත්‍යාග කිරීමට ඉදිරිපත්ව සිටියි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ට්විටර් පණිවිඩයක් ඔස්සේ, මේ සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතාට ඔහුගේ ස්තුතිය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =