කොරෝනා මර්දනයට ජපානයෙන් ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක ප‍්‍රධානයක්.

0
439
- Advertisement -

ජපාන රජය විසින, ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක ප‍්‍රධානයක් ලබා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත, යුසිසෙෆ්, රෙඞ් ක්‍රොස් ඇතුළු තවත් සංවිධාන කිහිපයක් හරහා ලැබෙන ලෙසයි, ජපානය මෙම සමස්ත ප‍්‍රදානය ලබා දී ඇත්තේ.

මෙම මුදල් කොරෝනා වසංගතය මර්දනය කිරීම සදහා ශ‍්‍රී ලංකා රජය ඵලදායී ලෙස භාවිතා කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ජපාන රජය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + fourteen =