කොරෝනා මරණ අනුපාතය ඉහළම රට ඉන්දුනීසියාව. ඉන්දුනීසියාවේ මරණ අනුපාතය 9.1% යි.

0
851
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සිදු වන මරණ අනුපාතය ඉහළින්ම පවතින රට බවට ඉන්දුනීසියාව පත්ව තිබේ.

පොදුවේ ගත් කළ ලෝකයේ අනෙකුත් රටවල කොරෝනා මරණ අනුපාතයේ සාමාන්‍ය අගය 5.2% කි. නමුත් ඉන්දුනීසියාවේ දී එය 9.1% ක් දක්වා ඉහළ අගයක පවතී.

සිකුරාදා දිනය වන විට, පිලිපීනයේ මරණ අනුපාතය 4.5% කි.
මැලේසියාවේ එය 1.6% කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =