කොරෝනා මරණය ආදාහනය කිරීමට පවුලේ ඥාතීන්ගෙන් රුපියල් 58,000 ක් අය කරයි.

0
876
- Advertisement -
Share
9 / 100

කොරෝනා මරණය ආදාහනය කිරීමට
පවුලේ ඥාතීන්ගෙන් රුපියල් 58,000 ක් අය කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණයකට අදාල ආදාහන කටයුත්තක් සදහා එම ආසාදිතයාගේ පවුලේ ඥාතීන්ගෙන් රුපියල් පනස් අට දහසක මුදලක් අයකරගෙන ඇති බවත්, ඒ බව සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවද්ද යන්නත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් මහතා අද විමසා සිටියේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ, කොරෝනා මෘත දේහ ආදාහනය සදහා අවශ්‍ය මිනී පෙට්ටිය මිලදී ගැනීම සහ ඊට අදාල කටයුතු සදහා මුදලක් අය කරන බවයි.
එසේ මුදලක් ලබා දීමට නොහැකි අය සම්බන්ධයෙන් – අදාල මුදල් සපයා ගැනීම සදහා විකල්ප ක‍්‍රම අනුගමනය කරන බවද අමාත්‍යවරිය පවසා සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × one =