කොරෝනා මඩින්න ඇමරිකාවෙන් ඩොලර් මිලිය 1.3 ක ආධාරයක්..!

0
684
- Advertisement -

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ගත යුතු අත්‍යවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම වෙනුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක මුදලක් ශ‍්‍රී ලංකාවට ලබා දීමට ඇමරිකානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම මුදල ලබා දීමේ මූලික අරමුණ, රට තුළ රසායනාගාර පහසුකම් වැඩි දියුණු කිරීම බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 1 =