කොරෝනා භීතිය යලිත් ඇවිලේ. චීනය තවත් නගරයක් ලොක් ඩවුන් කරයි.

0
3437
- Advertisement -

අළුත් ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග, ඊසානදිග චීනයේ විශාල නගරයක් වන – ජිලින් – Jilin නුවර වසා දැමීමට චීන බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

ජිලින්, මිලියන හතරකට වඩා වැඩි ජනගහනයක් ජීවත් වන නගරයකි.

නගරයට ඇතුළු වීම, නගරයෙන් පිට වීම සහ නගර වැසියන් එක්රොක් වීම මේ වන විට තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 5 =