“කොරෝනා නිසා සිරකරු ජීවිත අවදානමේ. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න..!” උදයංග වීරතුංග ඉල්ලයි.

0
504
- Advertisement -

ආන්දෝලනාත්මක මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි, රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති, උදයංග වීරතුංග ඊයේ දිනයේ ඇප ලබා ගත්තේ ය.

ඔහු අද දිනයේ සිය ෆේස් බුක් ගිනුමේ තබා තිබෙන සටහනකින්, මේමොහොතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් කොරෝනා අවදානමට මුහුණ දී සිටින බව පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − thirteen =