කොරෝනා නිසා – මිතුරන් තමන්ව කොන් කළා යැයි සිත් තැවුලෙන්, සුව වී පැමිණි තරුණයා සියදිවි නසා ගනී.

0
343
- Advertisement -

කොරෝනා නිසා – මිතුරන් තමන්ව කොන් කළා යැයි සිත් තැවුලෙන්, සුව වී පැමිණි තරුණයා සියදිවි නසා ගනී.


කොරෝනා වැළ දී හෝමාගම රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලබා පැමිණි අයෙකු – තමන්ගොදුරු වූ වසංගතය හේතුවෙන් – තමන්ගේ මිතුරන් තමන්ව කොන් කරන ලදැයි සිත් තැවුලට පත්ව සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා – බිරිදගෙන් වෙන් ව ජීවත් වන අයෙකු බවද පැවසේ.