කොරෝනා නිසා මහ මැතිවරණය කල් යයි?

0
692
- Advertisement -

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම නිසා විදේශයේ සිට සේවය කරන ශ්‍රී ලංකිකයන් මෙරටට පැමිණිම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − 2 =