කොරෝනා නිසා නඩු දමා ගනිති.

0
452
- Advertisement -

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබදව රජය විසින් දැනුම්වත් කර තිබියදී, බයිසිකල් දාවන තර`ගයක් සංවිධානය කළ පොහොට්ටු පක්ෂයේ දඹුල්ල නගරාධිපතිවරයා අත් අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා තිබේ.

ඊට අමතරව, තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ ඉඩකඩත් තිබෙන බව හොදින්ම දැන දැනත්, ඒ තොරතුරු වසංකර හෘදයාබාදයක් කියා රෝහලට ඇතුලත් වී රෝහල් කාර්ය මණ්ඩයේත් අනෙකුත් රෝගීන්ගේත් ජීවිත අවදානමේ හෙලූ රාගම රෝහලේ රෝගියාට එරෙහිව ද නඩු පවරා තිබේ.

එමෙන්ම, රජය පොලිස් ඇදිරි නීතිය පනවා තිබියදී, මුහුදේ නෑමට ගිය විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇති පුත්තලම වෙරළාරක්ෂක හමුදාව, එම පිරිසට එරෙහිව නඩු දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + ten =