කොරෝනා නව ප‍්‍රභේදය ආසාදනය වූ 06 දෙනෙකු ඉන්දියාවෙන් හමුවේ.

0
399
- Advertisement -

කොරෝනා නව ප‍්‍රභේදය ආසාදනය වූ 06 දෙනෙකු ඉන්දියාවෙන් හමුවේ.


වඩාත් ප‍්‍රබල ව්‍යාප්තියක් පෙන්වන – කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හය දෙනෙකු ඉන්දියාවෙන් හමු වී තිබේ.

ඔවුන් සියළු දෙනාම, එක්සත් රාජධානියේ සිට පැමිණි අයවළුන් බව වාර්තා වේ.

ඉන්දියාවේ, කොරෝනා වසංගතයේ බලපෑම දරුණු ලෙස බලපා ඇති රටකි. මිලියනකයට ආසන්න ආසාදිතයන් පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර, එක් ලක්ෂ පනස් දහසක් පමණ දෙනා මේ වන විට මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 6 =