කොරෝනා තිස්වන මරණය වාර්තා වේ.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ තිස්වන මරණය, අද දිනයේ දී වාර්තා වි ය. මියගොස් ඇත්තේ විසිතුන් හැවිරිදි තරුණයෙකි.
ඔහු, අයිඞීඑච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.