කොරෝනා ගෝලීය තත්ත්වය.

0
507
- Advertisement -

ලෝක පරිමාණයෙන් ගත් කළ, කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වන විට මිලියන දෙකකට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව එක් ලක්ෂ විසි දහස දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට, වෛරසය ආසාදනය වී පූර්ණ වශයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව හාරලක්ෂ පනස් දහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =