කොරෝනා ගැන සත්‍යය තත්ත්වය චීන රජය ජනතාවගෙන් හංගයි…!

0
479
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව පන්සියයකට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විටත්, චීන රජය විසින් වූහාන් නගරය ආශි‍්‍රතව, ඇදන් දහසක රෝහලක් ඉදි කර ඇති අතර, අත්හැර දමා තිබුණු ගොඩ නැගිල්ලක් රෝහලක් බවට පරිවර්තනය කර තිබේ.

එම රෝහල් දෙකට අමතරව, තවත් රෝහල් කිහිපයක් චීන රජය විසින් ඉදි කරමින් සිටියි. නමුත්, එම රෝහල් ඉදි කරන්නේ කවර නගර ආශ‍්‍රිතවද කියා චීන රජය ජනතාවගෙන් සහ මාධ්‍යයෙන් වසන් කරයි. ඒ, තමන් ජීවත්වන නගරය ආශ‍්‍රිතව කොරෝනා රෝහලක් ඉදි කිරීම හරහා, රෝගය පැතිරී යෑම පිළිබදව සත්‍යය තත්ත්වය තරමක් දුරට හෝ හෙළිදරව් වන බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − thirteen =