කොරෝනා ගැන ව්‍යාජ පෝස්ට් දැමූ දෙදෙනෙක් වසර පහකට හිරේ දමයි..!

0
690
- Advertisement -

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කොරෝනා වෛරසය පිළිබදව ව්‍යාජ පෝස්ට් බෙදා හැරි දෙදෙනෙකු තායිලන්ත බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වසර පහකට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කසකස්තානය ද කොරෝනා ගැන ව්‍යාජ කට කතා ගෙතූ ගිලන් රථ රියැදුරන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මැලේසියානු රජය විසින්, කොරෝනා පිළිබදව ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 2 =