කොරෝනා කාලේ සහන බෙදීම ගැන සහ තව බොහෝ දේ ගැන ජනතාවට ගැටළු. 30,000 ක් දෙනා ජනාධිපතිට පැමිණිලි කරයි.

0
491
- Advertisement -

ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය වෙත ඉකුත් 25 වැනිදා සිට ඊයේ (13) දක්වා මහජන ගැටලු 30,000කට ආසන්නන ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ.

රජයේ ක්‍රියාත්මය සහන සැලසීමේ කටයුතුවල අක්‍රමවත් බව සහ ආණ්ඩු හිතවාදී දේශපාලකයන්ගේ මැදිහත්වීම නිසා ඇති වී තිබෙන තත්වයන් හේතුවෙන් මෙම ලෙස ජනතා ප්‍රශ්න රැසක් මතුවෙමින් තිබෙන බව බොහෝ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වෙමින් තිබේ

ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය දුරකතන ක්‍රියාකරුවන් 50 දෙනෙකුගෙන් යුතුව ඉකුත් මාර්තු 25 වැනිදා සිට දිවා රාත්‍රී දවසේ පැය 24ම විවෘතව පවතී.

lankatruth.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − seventeen =