කොරෝනා කාලේ දුම්පානය අවදානම්. රට තුළ දුම්වැටි අලෙවිය තහනම් කරන්න.

0
547
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගෙන් බහුතරය, දුම්පානය කරන අය වීම සැලකිල්ලට ගෙන, රට තුළ දුම්වැටි අලෙවිය තහනම් කරන ලෙසට වෛද්‍ය සංගම් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

කොරෝනා මරණ සහ දුම්පානය අතර සම්බන්ධයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − one =