කොරෝනා එන්නත අපේ‍්‍රල් 12 වන දා සිට මිනිසුන් යොදා ගනිමින් අත්හදා බැලීමට චීනය අවසර දෙයි.

0
537
- Advertisement -

කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද එන්නත්, මිනිසුන් යොදා ගනිමින් අත් හදා බැලීමට, චීන රජය අවසර ලබා දී තිබේ. මෙම අවසරය අදාල සමාගමට චීනය විසින් ලබා දී ඇත්තේ අපේ‍්‍රල් මාසයේ 12 වන දා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + four =