කොරෝනා එන්නත අත්හදා බැලීම අද.

0
1105
- Advertisement -

ඇමරිකානු විද්‍යාඥයන් විසින්, කෝවිඞ් 19 සදහා සොයාගනු ලැබූ එන්නත අත්හදා බැලිම අද දිනයේ දී සිදු කිරීමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.

එන්නත අත්හදා බැලීම සදහා අවස්ථාව ලබා දීමට, පුද්ගලයන් 45 දෙනෙකු ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් ව සිටියි.

කෙසේ වෙතත්, මෙම එන්නත හෝ, කෝවිඞ් 19 මර්දනය සදහා අත්හදා බලමින් සිටින වෙනත් එන්නතක හෝ සාර්ථකත්වය තහවුරු කර ගැනීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 3 =