කොරෝනා ආසාදිත මව සොයිසා රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහිකරයි..!

0
338
- Advertisement -

කොරෝනා ආසාදිත මව
සොයිසා රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහිකරයි..!


කොරෝනා ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකර ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 29 ක් වන අදාල මව කුප්පියාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
දරු උපත ද සොයිසා මාතෘ රෝහලේ සිදුව ඇති අතර, මව සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + thirteen =