කොරෝනා ආසාදිත පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 424 ක්. විශේෂ කාර්ය සාධක බලකා නිළධාරීන් 145 ක්.

0
394
- Advertisement -

කොරෝනා ආසාදිත පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 424 ක්. විශේෂ කාර්ය සාධක බලකා නිළධාරීන් 145 ක්.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, පොලිස් නිළධාරින් 424 දෙනෙකු, ප‍්‍රතිකාර සදහා යොමුව ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින්, දිනපතා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

මෙම පිරිස අතරට, විශේෂ කාර්ය සාධක බලකායේ නිළධාරීන් 145ක්, බොරැුල්ල පොලිසියේ 71, කොළඹ අපරාධ කොට්ඨාශයේ 52 ක්, කොටුව පොලිස් ස්ථානයේ 27 ක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 8 දෙනෙකු ඇතුළත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =