කොරෝනා ආසාදිත පළමු පුද්ගල මරණය මෙරටින් වාර්තා වේ.

0
681
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ සිදු වූ පළමු මරණය අද පස්වරුවේ දී වාර්තා විය.

වෛරසය ආසාදනය වීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මෙසේ මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා 65 වන වියේ පසු වූ තැනැත්තෙකු වූ අතර, අධික රුධිර පීඩනය සහ වකුගඩු බද්ධයක්ද සිදු කර තිබෙන රෝගියෙකු බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 6 =