කොරෝනා ආසාදිත
දින විස්සක් වයස බිළිදෙකු මිය යයි…!
ලේඩි රිජ්වේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි, කොරෝනා වෛරසය ආසාදනය වූ දින විස්සක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
දරුවාගේ මවට හෝ පියාට වෛරසය ආසාදනය වී නැත.