“කොරෝනා ආසාදිතයන් හමුවන කළාප ලොක්ඩවුන් කරන්න.” රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

0
1391
- Advertisement -
Share

කොරෝනා ආසාදිතයන් හමුවන කළාප
ලොක්ඩවුන් කරන්න.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සදහා, මේ වන විට, කොරෝනා ආසාදිතයන් හමුවන ප්‍රදේශවල සංචරණ සීමා පැනවිය යුතු බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු, නෙත් එෆ්.එම් ගුවන්විදුලිය හා එක් වෙමින් මේ අදහස් පළ කර ඇති බව, නෙත් නිවුස් පුවත් වෙබ් අඩවිය සදහන් කරයි.

රෝගීන් සිටින කලාපවල සිට – රෝගීන් නැති කලාප වෙත ආසාදිතයන් ගමන් කිරීම වැලැක්විය හැකි හොදම ක්‍රමය – සංචරණ සීමා පැනවීම බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − nine =