කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මහනුවර සියළු පාසල් වසා දමයි.

0
151
- Advertisement -
Share
4 / 100

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන
මහනුවර සියළු පාසල් වසා දමයි.


මහනුවර නගර සීමාවට අයත් සෑම පාසලක් ම, හෙට, නොවැම්බර් මාසයේ 26 වන දා සිට, දෙසැම්බර් මාසයේ 04 වන දා දක්වා වසා තබන බව දැනුම් දී තිබේ.

පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

නුවර, මහයියාව, නුවර එළිය සහ මස්කෙළිය යන ප‍්‍රදේශවලින්, කොරෝනා වෛසරය ආසාදනය වූවන් හමු වූ බව, කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ඊයේ දිනයේ දී දැනුම් දෙනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =