කොරෝනා අවදානම නිසා රැදවියන් විසිට් කිරීම සීමා කිරීම. වෙනිසියුලාවේ 47 ක් මරුට. බ‍්‍රසීලයේ බන්ධනාගාර නියාමකයන් 07 ක් සිරකරුවන්ගේ අත් අඩංගුවට.

0
372
- Advertisement -

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා, බන්ධනාගාර රැුදවියන් බැලීමට එන අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමට විරෝධය පාමින්, බ‍්‍රසීලයේ සහ වෙනිසියුලාවේ බන්ධනාගාර කිහිපයක දරුණු ගැටුම් ඇති වී ඇති බව වාර්තා වේ.

සිරකරුවන් බැලීමට ආ ඥාතීන්ට බන්ධනාගාරයට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම නිසා, වෙනිසියුලාවේ බන්ධනාගාර රැදවියන්ගේ ඥාතීන් සහ බන්ධනාගාර නිළධාරීන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 47 දෙනෙකු මිය ගොස් තිබේ.

එසේම, බ‍්‍රසීලයේ බන්ධනාගාර රැදවියෝ, බන්ධනාගාර නියාමකයන් 07 දෙනෙකු ඔවුන්ගේ අත් අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + twelve =