කොරෝනා අරමුදල සදහා කපා ගත් දිනක වැටුප තැපැල් සේවකයෝ යළි ඉල්ලති.

0
879
- Advertisement -
Share

කොරෝනා අරමුදල සදහා යයි පවසමින්, සිය අපේ‍්‍රල් මාසයේ වැටුපෙන් දිනෙක වැටුපක් කපාගෙන ඇති බවත්, එය නැවත තමන්ගේ වැටුපට එක් කළ යුතු බවත් තැපැල් සේවා සංගමය පවසයි.

එම සංගමයේ ලේකම්, ඞී.එම්. විජේරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියක්, තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරමින්, සංගමය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =