කොරෝනා අරමුදලට තවත් ඩොලර් ලක්ෂයක්.

0
218
- Advertisement -
Share
8 / 100

කොරෝනා අරමුදලට තවත් ඩොලර් ලක්ෂයක්.

කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (Colombo International Container Terminals (CICT) මගින්, කෝවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සදහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ.
ශ‍්‍රී ලංකා රුපියල් වලින්, එම මුදලේ වටිනාකම, රුපියල් ලක්ෂ 186 කි.

පසුගිය හත් වන දා, CICT ප‍්‍රධාන විධායක නිළධාරී ජැක් හුවෑන්ග් විසින් අදාල චෙක්පත ජනාධිපතිවරයාට ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + seventeen =