කොරෝනාව සදහා සොයා ගත් බව කියන
දේශීය ඖෂධය රැගෙන යෑමට
දහස් ගණනින් සෙනග පැමිණෙති.
කොරෝනා වෛරසය සදහා සොයා ගත් බව කියන දේශීය ඖෂධයෙන් නොමිලයේ ලබා දෙන මාත්‍රාවක් රැගෙන යාම සදහා, අදාල ඖෂධය සොයාගත් බව කියන තැනැත්තාගේ කෑගල්ලේ පිහිටි නිවසට දහස් ගණනින් පිරිස් ඇදී එන බව සමාජ මාධ්‍යයේ වාර්තා වේ.
මෛ ඖෂධය, සෞඛ්‍ය අමාත්‍යවරිය භාවිතා කළා ය.