කොරෝනාව ආර්ථිකය බිද දමයි. ජර්මනියේ මුදල් ඇමති සියදිවි නසා ගනී.

0
1274
- Advertisement -

ජර්මනියේ හෙස ප‍්‍රාන්තයේ [Hesse state] මුදල් අමාත්‍යවරයා වන තෝමස් ෂාෆර් [Thomas Schaefer] සියදිවි නසාගෙන තිබේ.

ඒ කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග බිද වැටෙන ආර්ථිකය යළි නගා සිටුවීමට නොහැකි වෙතැයි යන භීතිය මත ය.

ජර්මනියේ මූල්‍ය අගනගරය ලෙස සැලකෙන ෆ‍්‍රැන්ක්ෆර්ට් නුවර පිහිටා ඇත්ේත හෙස ප‍්‍රාන්තයේ ය. සුප‍්‍රකට ඩොයිෆ් බෑන්ක් [Deutsche Bank] සහ කොම් බෑන්ක් [Commerzbank] යන මූල්‍ය සමාගම්වල මව් ශාකා සහ යුරෝපීය මධ්‍යම බැංකුව පිහිටා ඇත්තේ ද ෆ‍්‍රැන්ක්ෆර්ට් නුවරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 4 =