කොරෝනාවෙන් මිය ගිය ගණන ලක්ෂ පනහ ඉක්මවා යයි.

0
102
- Advertisement -

කොරෝනාවෙන් මිය ගිය ගණන
ලක්ෂ පනහ ඉක්මවා යයි.


කොරෝනා වසංගතය හේතුවෙන් මේ දක්වා මියගොස් තිබෙන පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ පනහ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

මරණ සංඛ්‍යාව ලක්ෂ පනහ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ සදුදා දිනයේ දී ය.

එක්සත් ජනපදයේ පමණක් මියගොස් තිබෙන සංඛ්‍යාව 740,000 කි. මේ දක්වා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − eleven =